Wednesday, April 21, 2021

අවුරදු තෑගි (Beginnings Celebration Start Up )

2021/04/22 දකුණු පළාත් අධ්‍යාපන ඉතිහාසයට නව ආරම්භයක් සනිටුහන් කරමින් දකුණු පළාත් අධයාපන දෙපර්තමේන්තුව සිය නිර්මාණ දායක්වය සහ මෙහෙය වීමෙන් අධ්‍යපන ප්‍රතිසංස්කරණ හා දුරස්ථ අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යාශයේ සම්බධිකරණය සහ දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාශයේ මගපෙන්වීමේන් සියවස් දෙකක තාක්‍ෂණය සිය ක්‍රියාන්විත සඳහා භාවිතා කරමින් දකු‍ණේ ගුවන්විදුලිය වන රුහුණු සේවය ඔස්සේ 21 වන සියවසට ගැලපෙන නව ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රම යොදා ගනිමින් අද දින ආරම්භව අවකාශයේ පාසල , පුංචි ඔබේ රේඩියෝ ඉස්කෝලෙට සුභ පැතුම් එක්කරමු

<center><b>අපේ දුවලා පුතාලට සුබ නව වසරක් වේවා!</b></center>

ආදරණීය දූ පුතුනි, කාලයේ දුම්රිය තවත් තත්පර 31536000 පසුකර, 2022 නැවතුම් පොළට පැමිණ ඇත. පසුකරන ලද සෑම තත්පර කණුවකම ඔබේ දිවියට නැව...