Thursday, September 30, 2021

ලෝ වැසි හැම දුවෙකුට, පුතෙකුටම යහපත් අනාගතයකට සුභපැතුම්

කොතෙක් කරදර  කම්කටොළු පැමිණිය ද  සැබෑ  මිතුරන් ඔබ හැර නොයයි. ඒ මිතුදමේ අරුත යථාර්තයක් කළ දකුණේ දු පුතුන්ගේ කළණ මිතුරා රුහුණු ගුරුගෙදර රේඩියෝ ඉස්කෝලේ අපි 2021 වසරේ ළමා දිනයට ඔබ සැමට මෙසේ සුභපැතුම් එක් කරමු. (රුහුණු ගුරු ගෙදර අවකාශයේ පාසල)

True friends do not leave you no matter how many troubles come. Ruhuna Gurugedara Radio School, we wish you all a Happy Children's Day 2021.

<center><b>අපේ දුවලා පුතාලට සුබ නව වසරක් වේවා!</b></center>

ආදරණීය දූ පුතුනි, කාලයේ දුම්රිය තවත් තත්පර 31536000 පසුකර, 2022 නැවතුම් පොළට පැමිණ ඇත. පසුකරන ලද සෑම තත්පර කණුවකම ඔබේ දිවියට නැව...