කොතෙක් කරදර කම්කටොළු පැමිණිය ද සැබෑ මිතුරන් ඔබ හැර නොයයි. ඒ මිතුදමේ අරුත යථාර්තයක් කළ දකුණේ දු පුතුන්ගේ කළණ මිතුරා රුහුණු ගුරුගෙදර රේඩියෝ ඉස්කෝලේ අපි 2021 වසරේ ළමා දිනයට ඔබ සැමට මෙසේ සුභපැතුම් එක් කරමු. (රුහුණු ගුරු ගෙදර අවකාශයේ පාසල)
True friends do not leave you no matter how many troubles come. Ruhuna Gurugedara Radio School, we wish you all a Happy Children's Day 2021.
No comments:
Post a Comment