Saturday, May 29, 2021

COVID - 19 රෝගයෙන් මිදෙමු

COVID - 19 රෝගයෙන් මිදීමට පූර්ණ මග පෙන්වීමක්
(A COMPLETE GUIDE - RECOVERING FROM COVID-19)


Download :

COVID BOOK

දකුණු පළාත් දූ දරුවන්ට විවරවන නවතම අධ්‍යාපනික බිහිදොර
Southern SMS Gateway 0704881488 යටතේ

රුහුණු ගුරුගෙදර පාඩම් සම්බන්ධයෙන් පුංචි ඔයාලට මතුවන ගැටළු , අදහස්
දැන් කෙටි පණිවුඩ මගින් පහත පරිදි රුහුණු ගුරුගෙදරට එවන්න පුළුවන්.
පාඩම් සම්බන්ධ ගැටළු
Code q ප්‍රශ්නය
අදහස්
Code c අදහස
දුරකථන අංකය 0704881488

Wednesday, May 26, 2021

පින්බර වෙසක් මංගල්‍යයක් වේවා !

වෙසක් පොහොයේ වැදගත්කම

සිද්ධාර්ථ කුමාරයාගේ ඉපදීම, සිද්ධාර්ථ තාපසයාගේ බුදුවීම, සහ බුදුන් වහන්සේ ගේ පරිනිර්වානය යන අසිරිමත් මංගල කරුණු රැසකින් පූජනීයත්වයටත්,ඓතිහාසිකත්වයටත් පත් වූ වෙසක් දිනය බෞද්ධ ජනතාවගේ පරම පූජනීය ආගමික දිනයකි. කිඹුල්වත් නුවර දී සුදොවුන් රජු ඇතුළු නෑදෑ පිරිස ඉදිරියේ යමාමහ පෙළහර පෑම. බුද්ධත්වයෙන් අටවන වර්ෂයේ මනිඅක්ඛිත නාරදුගේ ඇරයුමෙන් කැලණියට වැඩීම, එදවසම සුමන සමන් දෙව්රදුන්ගේ ඇරයුමින් සමනළ පව්වට වැඩම කොට බුදුසිරිපා පිහිටුවා තෙවන වරටත් සිරිලක පුන්‍ය භූමියක් බවට පත් කිරීම. අනුරපුර මහමෙවුනා උයනේ රුවන්වැලි සෑ රදුන් සැදීමට වීසා නැකතින් වැඩ ඇරඹීම. දීපංකර බුදුරදුන් හමුවේ සම්මා සම්බුද්ධ පදවිය සඳහා ගෞතම බුදුරදුන් නියත විවරණ ලැබීම. කිසාගෝතමී දේවිය විසින් “නිබ්බුතා නූන සා මාතා”යන නිබ්බුත පද පැවසීම. පිරිනිවන් මංචකයේ සැතපී සිටි බුදුරදුන් වෙත පැමිනි සක්දෙව් රජුට ලංකාවත් සිංහල ජාතියත් රක්නා ලෙස පැවරීම. ආනන්ද හිමියන් පිරිනිවන් පෑම. දෙවනපෑතිස් රජු ධර්මාශෝක චක්‍රවර්තීන් විසින් තිළිණකොට එවන ලද පංච කකුධ භාණ්ඩයන් සහිතව නියම උදාර රජකු ලෙස ද්විතීයාභිශේක ලැබීම. මහා විහාරවංශික භික්‍ෂූන්ගේ වර්ෂයක් පාසා පවත්වනු ලබන උපසම්පදා මහෝත්සවය ප්‍රථමවරට පැවැත්වීම. ශ්‍රී ලංකාවේ සිංහල බෞද්ධ රජවරුන්ගේ අභිෂේකය සිදුකිරීම. සිරිපා වන්දනාවේ යෙදෙන අවසාන පෝය වීම.
උපුටා ගැනීම : මැයි පොහොයේ බෞද්ධ වටිනාකම

<center><b>අපේ දුවලා පුතාලට සුබ නව වසරක් වේවා!</b></center>

ආදරණීය දූ පුතුනි, කාලයේ දුම්රිය තවත් තත්පර 31536000 පසුකර, 2022 නැවතුම් පොළට පැමිණ ඇත. පසුකරන ලද සෑම තත්පර කණුවකම ඔබේ දිවියට නැව...