Wednesday, April 21, 2021

අවුරදු තෑගි (Beginnings Celebration Start Up )

2021/04/22 දකුණු පළාත් අධ්‍යාපන ඉතිහාසයට නව ආරම්භයක් සනිටුහන් කරමින් දකුණු පළාත් අධයාපන දෙපර්තමේන්තුව සිය නිර්මාණ දායක්වය සහ මෙහෙය වීමෙන් අධ්‍යපන ප්‍රතිසංස්කරණ හා දුරස්ථ අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යාශයේ සම්බධිකරණය සහ දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාශයේ මගපෙන්වීමේන් සියවස් දෙකක තාක්‍ෂණය සිය ක්‍රියාන්විත සඳහා භාවිතා කරමින් දකු‍ණේ ගුවන්විදුලිය වන රුහුණු සේවය ඔස්සේ 21 වන සියවසට ගැලපෙන නව ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රම යොදා ගනිමින් අද දින ආරම්භව අවකාශයේ පාසල , පුංචි ඔබේ රේඩියෝ ඉස්කෝලෙට සුභ පැතුම් එක්කරමු

Sunday, February 21, 2021

දුරස්ථ ඉගෙනීම Distance learning

 


ඉගෙණුම ලබන්නා සහ ගුරුවරයා වෙන් වෙන්ව  භෞතික අවකාශ වල සිට  සිදු කරන ඉගෙණුම සහ ඉගැන්වීම ‍දුරස්ථ අධ්‍යාපනය ලෙස හැඳින්වේ. දූරස්ථ අධ්‍යාපනය ලැබිය හැකි ප්‍රධාන ක්‍රම වේද හතරක් ඇත.

Ø  ශ්‍රව්‍ය මාධ්‍ය ( ගුවන් විදුලිය)

Ø  දෘශ්‍ය මාධ්‍ය (රූපවාහිණි)

Ø  මාර්ගගත මාධය( ජංගම දුරකථන, පරිගණක)

Ø  මුද්‍රිතමාධ්‍ය ඩිජිටල් මාධ්‍ය ලේඛන (මොඩියුල් .‍පෙලපොත් , e-bookමර්ගගත ගුරු උපදෙස්, සගයන්ගේ ප්‍රතිචාර )

මෙම සියළු ක්‍රම අසාර්ථක වනවිට ලිපි මගින් ඉගෙනීම සිදුකළ හැක.  දුරස්ථව සිදු වුවද මෙය අන්තර්ක්‍රියා සහිතවන බැවින් සාමුප්‍රදායිකත්වයෙන් බැහැර වේ

අවුරදු තෑගි (Beginnings Celebration Start Up )

2021/04/22 දකුණු පළාත් අධ්‍යාපන ඉතිහාසයට නව ආරම්භයක් සනිටුහන් කරමින් දකුණු පළාත් අධයාපන දෙපර්තමේන්තුව සිය නිර්මාණ දායක්වය සහ මෙහෙය වීමෙන්...