Friday, December 31, 2021

අපේ දුවලා පුතාලට සුබ නව වසරක් වේවා!

ආදරණීය දූ පුතුනි,

කාලයේ දුම්රිය තවත් තත්පර 31536000 පසුකර,

2022 නැවතුම් පොළට පැමිණ ඇත.

පසුකරන ලද සෑම තත්පර කණුවකම ඔබේ දිවියට නැවත නෙලැබෙන අතරම,

ඔබට 2022 වසරේ අලුත්ම අලුත් තත්පර 31536000 ලැබී ඇත.

ශීත කාලයයෙන් පසු එළඹෙන වසන්තයක් ලෙස,

ඔබේ අනාගත දිවිය සර්වප්‍රකාරයෙන් සරු කරන,

අධ්‍යාපනය සඳහා නිවැරදිව කාලය අයෝජනයකරන්නට,

ශක්තිය ධෛර්යය ලැබෙන,

සුබ නව වසරක් වේවායි පතමු.

දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව.

Friday, December 24, 2021

අපේ දුවලා පුතාලට සුබ නත්තලක් වේවා...!

ලැබුවාවූ අසිරිමත් නත්තල

ඔබ සැමට සාමය සතුට පිරි

ශ්‍රී සුබ නත්තලක් වේවා...!

සියළු හදවත්වල සාමයේ හා

සහජීවනයේ සිතිවිලි අවදි වේවා...!

Tuesday, October 5, 2021

දෙවිවරු මිහි මතට ඇවිත් විමන් වලින් බැස...
ගුරු තරු වී පායනවා අඳුරු අහස් කුස...
2021 ලෝක ගුරු දිනයට ගුරුමව්නි පියතුමනි,
ඔබට අපගේ උපහාරය

ආදරණීය ගුරු මවුනි පියතුමනි

රන්කරුවකු රන් ඔපදමන්නා සේ

ගල්වඩුවකු ගල්කැටයම් මවන්නා සේ

ලි වඩුවා ලී ඔපදමන්නා සේ

අපේ දිවිය සැම අතින් ඔපදමන නිමැවුම් කරුවාණෙනි

මිහිපිට දෙවිවරුන් වන ඔබට

ඔබ කරන සේවය හා කැපවීමට

දකුණේ දු පුතුන් වන අප,

2021 ලෝක ගුරු දිනය සමරන

ගුරු මෑණියනි පියතුමනි

ඔබට පාදාභී වන්දනයෙන් තුති පුදමු...

Thursday, September 30, 2021

ලෝ වැසි හැම දුවෙකුට, පුතෙකුටම යහපත් අනාගතයකට සුභපැතුම්

කොතෙක් කරදර  කම්කටොළු පැමිණිය ද  සැබෑ  මිතුරන් ඔබ හැර නොයයි. ඒ මිතුදමේ අරුත යථාර්තයක් කළ දකුණේ දු පුතුන්ගේ කළණ මිතුරා රුහුණු ගුරුගෙදර රේඩියෝ ඉස්කෝලේ අපි 2021 වසරේ ළමා දිනයට ඔබ සැමට මෙසේ සුභපැතුම් එක් කරමු. (රුහුණු ගුරු ගෙදර අවකාශයේ පාසල)

True friends do not leave you no matter how many troubles come. Ruhuna Gurugedara Radio School, we wish you all a Happy Children's Day 2021.

Saturday, August 14, 2021

අගේාස්තු වේ අපේ් වෙනස


රුහුණු ගුරුදෙර රේඩියෝ ඉස්කොල් අලුතින් තුන්වන කාණ්ඩයේ විෂයන්ට අමතර පන්ති සහ තව අමතර විෂයන් කීපයක් එකතු කරල තවත් අළුත් කරපු කලසටහන ඔයාලට දැනගන්න ඔන්න අපි ඔයාල ගේ ගෙදරට ම අරන් ආවා...

Saturday, May 29, 2021

COVID - 19 රෝගයෙන් මිදෙමු

COVID - 19 රෝගයෙන් මිදීමට පූර්ණ මග පෙන්වීමක්
(A COMPLETE GUIDE - RECOVERING FROM COVID-19)


Download :

COVID BOOK

දකුණු පළාත් දූ දරුවන්ට විවරවන නවතම අධ්‍යාපනික බිහිදොර
Southern SMS Gateway 0704881488 යටතේ

රුහුණු ගුරුගෙදර පාඩම් සම්බන්ධයෙන් පුංචි ඔයාලට මතුවන ගැටළු , අදහස්
දැන් කෙටි පණිවුඩ මගින් පහත පරිදි රුහුණු ගුරුගෙදරට එවන්න පුළුවන්.
පාඩම් සම්බන්ධ ගැටළු
Code q ප්‍රශ්නය
අදහස්
Code c අදහස
දුරකථන අංකය 0704881488

<center><b>අපේ දුවලා පුතාලට සුබ නව වසරක් වේවා!</b></center>

ආදරණීය දූ පුතුනි, කාලයේ දුම්රිය තවත් තත්පර 31536000 පසුකර, 2022 නැවතුම් පොළට පැමිණ ඇත. පසුකරන ලද සෑම තත්පර කණුවකම ඔබේ දිවියට නැව...