ඉගෙණුම ලබන්නා සහ ගුරුවරයා වෙන් වෙන්ව භෞතික අවකාශ වල සිට සිදු කරන ඉගෙණුම සහ ඉගැන්වීම දුරස්ථ අධ්‍යාපනය ලෙස හැඳින්වේ. දූරස්ථ අධ්‍යාපනය ලැබිය හැකි ප්‍රධාන ක්‍රම වේද හතරක් ඇත.
Ø ශ්‍රව්‍ය මාධ්‍ය ( ගුවන් විදුලිය)
Ø දෘශ්‍ය මාධ්‍ය (රූපවාහිණි)
Ø මාර්ගගත මාධය( ජංගම දුරකථන, පරිගණක)
Ø මුද්‍රිතමාධ්‍ය ඩිජිටල් මාධ්‍ය ලේඛන (මොඩියුල් .පෙලපොත් , e-bookමර්ගගත ගුරු උපදෙස්, සගයන්ගේ ප්‍රතිචාර )
මෙම සියළු ක්‍රම අසාර්ථක වනවිට ලිපි මගින් ඉගෙනීම සිදුකළ හැක. දුරස්ථව සිදු වුවද මෙය අන්තර්ක්‍රියා සහිතවන බැවින් සාමුප්රදායිකත්වයෙන් බැහැර වේ
sasmitha
ReplyDelete