Sunday, February 21, 2021

දුරස්ථ ඉගෙනීම Distance learning

 


ඉගෙණුම ලබන්නා සහ ගුරුවරයා වෙන් වෙන්ව  භෞතික අවකාශ වල සිට  සිදු කරන ඉගෙණුම සහ ඉගැන්වීම ‍දුරස්ථ අධ්‍යාපනය ලෙස හැඳින්වේ. දූරස්ථ අධ්‍යාපනය ලැබිය හැකි ප්‍රධාන ක්‍රම වේද හතරක් ඇත.

Ø  ශ්‍රව්‍ය මාධ්‍ය ( ගුවන් විදුලිය)

Ø  දෘශ්‍ය මාධ්‍ය (රූපවාහිණි)

Ø  මාර්ගගත මාධය( ජංගම දුරකථන, පරිගණක)

Ø  මුද්‍රිතමාධ්‍ය ඩිජිටල් මාධ්‍ය ලේඛන (මොඩියුල් .‍පෙලපොත් , e-bookමර්ගගත ගුරු උපදෙස්, සගයන්ගේ ප්‍රතිචාර )

මෙම සියළු ක්‍රම අසාර්ථක වනවිට ලිපි මගින් ඉගෙනීම සිදුකළ හැක.  දුරස්ථව සිදු වුවද මෙය අන්තර්ක්‍රියා සහිතවන බැවින් සාමුප්‍රදායිකත්වයෙන් බැහැර වේ

1 comment:

<center><b>අපේ දුවලා පුතාලට සුබ නව වසරක් වේවා!</b></center>

ආදරණීය දූ පුතුනි, කාලයේ දුම්රිය තවත් තත්පර 31536000 පසුකර, 2022 නැවතුම් පොළට පැමිණ ඇත. පසුකරන ලද සෑම තත්පර කණුවකම ඔබේ දිවියට නැව...